මගෙ පුතා අතින් වුණ වැරැද්දට මම සමාව ඉල්ලනවා - පියුමි හංසමාලි

gossiplanka image 1
පියුමි හංසමාලි කියන්නේ කොයි කවුරුත් ආදරය කරන තරුවක්.


ඒ වගේම පියුමි කිවුවම ලංකාවේ නොදන්නා කෙනෙකුත් නැති තරම්.


සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් වුණු පියුමි ඊයේ ආයෙත් කරලියට ආවේ පුත්‍රයා සිදුකළ බවකියන පහර දීමේ සිද්දියක් මුල් කරගෙන.


මේ අතරේ පියුමි ඒ සිද්ධිය ගැන අද  සිය ෆේස්බුක් ගිණුමට මේ විධියට සටහනක් එක්කර තිබුණා..

gossiplanka image 2
gossiplanka image 3
Previous Post Next Post