ඒ අයගේ පවුලේ තොරතුරු දැනගන්න ගොඩක් දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා..
මේ කියන්න යන්නෙත් අන්න ඒ දෙන්නාගේ ජීවිතේ තවත් විශේෂ කළ පුංචි නෝරි ගැන කතාවක්.. ඔන්න ඉතින් එයාලාගේ පවුල හැඩ කළ මේ පුංචි බඩපිස්සිට දැන් අවුරුදු 2ක් පිරිලා...
නැදෑයෝ හිතමිතුරෝ පිරිවරාගෙන මෙදා සැරේ පුංචි මැණිකගේ උපන්දිනය සමරන්න බැරි වුණත් විදෙස් රටක ජීවත්වෙලා ඉන්න ඒ අය මෙන්න මේ විදිහට ඇගේ උපන්දිනය සමරලා..
බලන්නකෝ පුංචි නෝරි පවුලේ අය එක්ක එදා මොන තරම් නම් සතුටු වෙලාද කියලා..
.png)
.png)
.png)