අලුත් පෙම්වතාත් ළඟ තියාගෙන මාධවී වත්සලා සැබෑ කරගත් හීනය

 


මේ දිනවල සමාජ මාධ්‍ය වල ජනප්‍රියතම චරිතයක් තමයි මාධවී වත්සලා ඇන්තනී කියන්නෙ. එයට හේතුව උනේ, ඇය හදිසියේ ම ඇගේ ප්‍රේම කතාව ලෝකයට අනාවරණය කිරීම නිසයි. ඇගේ පෙම්වතා වන්නෙ තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල යි.

මේ අතර, මාධවී නව උපාධි සහතිකයකට හිමිකම් කියමින්, මීට පැය කිහිපයකට පෙර මුහුණු පොතේ පළ කිරීමක් කර තිබුණා. කසුන් මහේන්ද්‍රත් ඔහුගේ මුහුණු පොතට මෙම ඡායාරූප පෙළ එක් කර තිබුණේ මාධවීට සුබ පතමින්ම යි.





Previous Post Next Post