සසන්ති ජයසේකර කියන්නෙ එදා පුංචි තිරයේ නිතරම දකින්න පෙන්න හිටිය කෙනෙක්. හැබැයි කාලයත් එක්ක පෞද්ගලික ජීවිතේ සිදු වූ යම් යම් සිදුවීම් නිසා ඇය විදෙස්ගත වෙනවා. ඇය දැන් විවාහ වෙලා ඉන්නේ සුදු ජාතිකයෙක් සමඟ යි. පසුගිය දවසක සසති ඇගේ සැමියා එක්ක පුංචි සවාරියක් ගිහින් තිබ්බා.
සසන්ති පවුලෙ අය එක්ක බෝට්ටු පදින්න ගිහින්
team
•
0



