රුක්ෂානා කියන්නේ කවුරුත් දන්නා හඳුනන ඉතාමත් ජනප්‍රිය තාරකාවක්නෙ. ඇය සිය ෆේස්බුක් ගිණුම තුළ හදිසියේම සටහනක් තබා තිබුණා. පෙනෙන හැටියට නම් ඇය අසනීපව ඇති පාටයි. මේ ඇය තබා තිබූ එම සටහනයි.
"කර්මය කියන්නෙ මහ පුදුම දෙයක්. වේදනාව විදින වාරයක් වාරයක් පාසා සංසාරෙ මම කොයි තරම් පාපකර්ම වලට හවුල් වෙන්න ඇතිද කියලා හිතුනා. මේ වේදනාව දැනෙන මොහොතේ එකම එක දෙයයි අධිෂ්ඨාන කරගත්තේ. කිසිම ජීවියෙක්ව කායිකව මානසිකව රිද්දන්නෙ නෑ කියන එක. මොකද මට ඒ කායික වේදනාව මානසික වේදනාව හොදින්ම දැනුන නිසා.මම මගෙක් සමාව ඉල්ලුවා.



