චිලීට දුවෙක්ද පුතෙක්ද?



චිලී තිලංක නම කියූ සැනින් කවුරුත් දන්නවනෙ මේ කවුද කියලා. ඔහු පසුගිය දවසක විවාහ දිවියට පිවිසියේ කාගෙත් සුබපැතුම් මැද්දේ. ඊට ටික කාලයකට පසුව නැවතත් මේ නව යුවළට සුබපැතුම් රැසක් ලැබුණා. ඊට හේතුව තමයි මේ දෙන්නා ආදරණීය දෙමාපියන් වෙන්න යන පුවත. ඔන්න ඉතින් දෙන්නා හැමෝටම කියලා තිබුණා ලැබෙන්න යන්නෙ දුවෙක්ද පුතෙක්ද කියන කාරණය. ඒ අපූරු සාදයක් ද පවත්වමින්. දෙන්නගෙ හරිම ලස්සන රූ එකතුවක් ද අපිට සමාජ මාධ්‍යයෙන් දකින්න ලැබුණා.  





Previous Post Next Post