රූපලාවණ්‍යාගාර මුවාවෙන් සම්බාහනය කරන දඹුල්ලේ ස්ථාන දෙකක් වටලයි

Wednesday, August 05, 2020 0 Comments

රූපලාවණ්‍යාගාර පවත්වාගෙන යන මුවාවෙන්, නිරෝධායන නීතියට පටහැනිව පවත්වාගෙන ගිය සම්බාහන සේවයේ නිරත මධ්‍යස්ථාන දෙකක් වටලා එහි සිටි කාන්තාවන් නවදෙනකු, පිරිමි පුද්ගලයන් 4 දෙනෙකු එම ස්ථානවල දීම නිරෝධායනයට ලක් කිරීමට දඹුල්ල සහ සීගිරි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඊයේ (04දා) පස්වරුවේ පියවර ගත්හ.

  Read More>>