HomeTrending ලෝක පාසල් විවාද ශූරතාවලියේ අනුශූරතාවය ශ්රී ලංකාව දිනාගනී yathuru6 •Monday, August 03, 2020 0 2020 ලෝක පාසල් විවාද ශුරතාවලියේ අනුශුරතාව දිනා ගැනීමට ශ්රී ලංකා ජාතික විවාද කණ්ඩායම සමත් වුණා. මෙහිදී ශ්රී ලංකා කණ්ඩායම ඉංග්රීසි භාෂාවෙන් හොඳම කණ්ඩායම ලෙස තේරී පත් වුණේ දෙවන භාෂා කාණ්ඩයෙන් බව සඳහන්. Read More>> Tags: Trending Facebook Twitter