HomeTrending මධ්‍යහ්න 12 වන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය yathuru6 •Wednesday, August 05, 2020 0 මහමැතිවරණයේ අද මධ්‍යහ්න 12 වන වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයන් නිකුත් වී තිබෙනවා. ඒ, අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 34% ක් බවයි දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි ප්‍රදීප් යසරත්න මහතා කියා සිටියේ. Read More>> Tags: Trending Facebook Twitter