පුත්තලම කොරෝනා සැක රෝගීන්
පුත්තලම දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස කිහිපයකින් මේ වන විට සැක සහිත කොරෝනා රෝග ලක්ෂණ සහිත රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටින්නීය.
Read More>>