නැදිමාලේ ව්‍යපාරික ස්ථානයක මාළු ටැංකියක පතුලේ සැඟවූ තියුණු ආයුධ රැසක් මතුවේ
දෙහිවල නැදිමාල ව්‍යපාරික ස්ථානභූමියක සිමෙන්තියෙන් තනන ලද මාළු ටැංකියක පතුලේ සඟවා තිබූ තියුණු ආයුධ රැසක්, වායු රයිෆලයක්, ගස් ටින් හා වායු උණ්ඩ තොගයක් ඊයේ (19) සොයාගත් බව දෙහිවල පොලිසිය කියයි.
සොයාගත් එම භාණ්ඩ අතර රම්බෝ පිහි හතරක්,
Read More>>