දැරිය අපයෝජනයට හසුවූ සැකකරු ගේ ඩීඑන්ඒ පරස්පර නිසා නිදොස් කොට නිදහස්

Thursday, July 02, 2020 0 Comments

බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ තරුණයෙකුට එරෙහිව එල්ල කර තිබූ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කුරූණෑගල පළාත්බද මහාධිකරණ විනිසුරු සහන මාපා බණ්ඩාර මහතා පෙරේදා (30දා) නියම කළේය.
 නිකවැරටිය පදිංචිකරුවෙකු වන ගාමිණී ජයරත්න (31) නමැත්තා එසේ නිදොස් කොට නිදහස් කෙරිණි.
  Read More>>