ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ බරක් ඔබාමා, බිල් ගේට්ස්, එලොන් මස්ක්, ජෝ බිඩෙන් සහ තවත් ජනප්‍රිය ගිණුම් රාශියක් බදාදා පස්වරුවේ දැවැන්ත හැක් කිරීමට ලක්වී ඇත. මෙයින් පසු බොහෝ ගිණුම් වලට නව ට්වීට් යැවීමේ හැකියාව ට්විටර් සම්පූර්ණයෙන්ම අක්‍රීය කර ඇත.
Read More>>