බච්චන් පිය පුතුට කොරෝනා පොසිටිව් ජයාට අයිෂ්වර්යාට ආරධ්‍යාට නෙගටිව්

Sunday, July 12, 2020 0 Comments

බිග් බී නමින් හඳුන්වන බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන්ට COVID-19 ධනාත්මක බව පරීක්ෂණ මගින් සෙනසුරාදා තහවුරු විය. සෙනසුරාදා සවස ඔහු නැනාවතී රෝහලට ඇතුළත් කළ අතර පසුව ඔහුගේ අසනීප තත්වය තොරතුරු ට්වීට් කර ජනතාවට දැන්වීය. ඒ ආසන්න කාලයේදීම බිග්බීගේ පුත් නළු අභිෂේක් බච්චන් ද සෙනසුරාදා රාත්‍රියේ සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමාටද කොරොන ධනාත්මක බවයි. බිග් බී බිරිය ජයා බච්චන් හා ලේලි අයිශ්වර්යා රායි බච්චන් සහ මිණිබිරිය ආරධ්‍යා
  Read More>>