රට කොරෝනා දෙවන රැල්ලක් අභියස – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Friday, July 10, 2020 0 Comments

කොරෝනා මර්ධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ තාක්ෂණික කමිටුව මාසයකට අධික කාලයක් රැස් වී නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා අනාවරණය කරනවා.
  Read More>>