මෙල්බන් නුවර කොරෝනා උග්‍ර වෙයි

Monday, July 27, 2020 0 Comments


ඔස්ට්‍රේලියාවේ දෙවැනි වැඩිම ජනගහනය සහිත වික්ටෝරියා ප්‍රාන්තය කොවිඩ්-19 වෛරසයෙන් නව මරණ 6ක් වාර්තා කර ඇති අතර, නව ආසාදිතයන් 532 දෙනෙකුද වාර්තා කර තිබේ.

  Read More>>