දකුණුු ආසියාවේ කොරෝනා වැඩි වීම ගැන WHO අවධානය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය සඳුදා ජිනීවා හිදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ, ඇමෙරිකා හා දකුණු ආසියා කලාපයේ රටවල් 10කින් ඉරිදා වාර්තා වූ ආසාදිතයන්ගෙන් 75%ක්ම වාර්තා වී ඇති බවයි.
                 
  Read More>>
Previous Post Next Post