දෙවෙනි කළු ජාතිකයා ඝාතනයෙන් ඇමරිකාව යළි ඇවිලේ
ඇමරිකා එක්සත් ජනපදයේ ඇට්ලන්ටා නුවරදී පසුගිය සිකුරාදා රාත්රියේ සිදුවුණු පොලිස් වෙඩි තැබීමකින් රොෂීඩ් බෘක් නැමැති 27 හැවිරිදි කළු ජාතික තරුණයා මරණයට පත්වීම සම්බන්ධයෙන් එම නගරය තුළ දැවැන්න උද්ඝෝෂණ ආරම්භ වී ඇතැයි වාර්තා වෙයි. එහිදී මෙම ඝාතනය සිදු වු සුප්රසිද්ධ කෙටි ආහාර සහිත ආපනශාලාව
Read More>>