බ්‍රිතාන්‍ය පාසල් පරිශ්‍ර තුළදි කොරෝනාවෙන් වැළකීම කළ හැකි අයුරු ගැන අධ්‍යයනයක්

බ්‍රිතාන්‍යයේ පාසල් තුළ COVID- 19 වෛරසයෙන් වැළැකීම සම්බන්ධයෙන් සිදුකරන කටයුතු නිරීක්ෂණය සදහා නව අධ්‍යයනයක් සිදුකිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි. රජයේ මුලිකත්වයෙන් සංවිධානය කෙරෙන මෙම අධ්‍යයනය ස්වේච්ඡා මට්ටමෙන් සිදුකිරීම සැලසුම වී ඇත. එංගලන්තයේ මහජන සෞඛ්‍ය