විසි වසරක් තිස්සේ බෙහෙත් දුන්නා මදිවට ශල්‍යකර්මත් කළ හොර දොස්තර

Friday, June 26, 2020 0 Comments


වසර විස්සක කාලයක් තිස්සේ රෝගීන්ට ප්‍රතිකාර කළ බව කියන බිබිල ප්‍රදේශයේ හොර වෛද්‍යවරයකු බටහිර ඖෂධ තොගයක් හා ශල්‍යකර්ම උපකරණ සමග අත්අඩංගුවට ගත් බව බිබිල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩී. එම්. එස්. බණ්ඩාර පවසයි.
  Read More>>