දරුවෙකු යතුරුපැදියේ තියාගෙන මත්කුඩු බෙදූ කාන්තාව හසුවේ

සැකකාරිය සමග ග්රෑම් තුනකට අධික බර මත්කුඩු පැකට් දෙසීයක්, ග්රෑම් පනස් නවයක් බර මත්කුඩු අඩංගු කුඩා පාර්සල් පහළොවක්, විද්යුත් තරාදි දෙකක්, ජංගම දුරකතන හතරක් පොලිසිය බාරයට ගෙන ඇත.
Tuesday, June 16, 2020 Trending 0 Comments