හසුවූ කුඩු විකිණූ පොලිස් නිලධාරීන් හතරදෙනාගේ වැඩ තහනම්

Monday, June 29, 2020 0 Comments

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නට යෙදුණ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

  Read More>>