කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියෙන් දුරකථන හමුවේ

Sunday, June 07, 2020 0 Comments

බූස්ස බන්ධනාගාර කඳවුරේ සිදුකළ විශේෂ සෝදිසියකදී පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ තිබී දුරකථන ඇතුළු උපකරණ කිහිපයක් සොයා ගෙන ඇතැයි වාර්තාවේ.
පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් ඊයේ (06) පස්වරුවේ මෙම සෝදිසි කිරීම සිදුකර තිබුණි.

  Read More>>