නිරෝදායනය වන අයටත් ඡන්දය දෙන්න අවස්ථාවක්
නිරෝදායනය වෙන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මෙවර මැතිවරණයේදී අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාව කියයි. ඒ අනුව නිරෝධායනය වන පුද්ගලයන් ජන්දය ප්‍රකාශ කිරීම සඳහා සෑම නිරෝධායන මධ්‍යස්ථානයකම ඡන්දපොළ බැගින් ස්ථාපිත කරන බවද මැතිවරණ කොමිසම කියයි.
Read More>>