ඌවතැන්නේ සුමන හිමියන් ජීවතාන්තය දක්වා හිරේ
2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයක් වූ 2010 ජනවාරී 20 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාලිගාවත්ත ශ්රී බෝධිරාජාරාම විහාරයේදී ටී-56 ගිනි අවි 02ක් අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ළග තබා ගන්නා ලද බවට චෝදනා මත දීර්ස නඩු විභාගයක් පවත්වන ලද අතර
Read More>>