හෝර්ටන්තැන්න සීමාවේ අමානුෂික ලෙස සුනඛයන් බැඳ තැබු පුද්ගලයෙක්
හෝටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර සීමාවේ උඩුවේරිය වතුයායේ වගා බිමක සතුන් පලවා හැරීම සඳහා අමානුෂික ලෙස කම්බිවලින් සුනඛයන් ගැට ගසන ලද හා එම වගා බිම අවට වන සතුන් දඩයම් කර ගැනීමේ අරමුණින් මදු අටවන ලද පුද්ගලයෙකු පසුගියදා (26දා) අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැරී බව
Read More>>