නිදහස් චතුරශ්‍රයේදී රජිව් ජයවීර දිවි නසා ගැනිමට යොදා ගත් ගිනි අවිය ගැන විමර්ශනයක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරියෙකු වූ රජිව් ප්‍රසාද් ජයවීර මහතා සියදිවි නසාගැනීමට යොදාගත් බව කියන ගිනිඅවිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරිය සේනාරත්න මහතා පැවසීය.

  Read More>>
Previous Post Next Post