චීන කන්ටේනරයේ සිට හමු වූයේ ලංකාවේ සුලබ තලගොයි පැටවෙක්ලු
චීනයේ සිට මෙරටට රැගෙන ආ කන්ටේනරයක සිට හමුව ඇත්තේ ශ්‍රී ලංකාවේදී සුලබව දක්නට ලැබෙන Varanus bengalensis යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන තලගොයි විශේෂයට අයත් තලගොයි පැටවකු වන බවට උරග හා උභයජීවී පදනමේ සභාපති, ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥ මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read More>>