ඇඳිරිය අතරේ ගල්කිස්සේ මුහුද ගොඩ කර වැරදුනේ නෑලු
පසුගිය කාලයේ දිවයිනටම බලපාන ලෙස දැඩි ඇඳිරි නීති තත්වයක් පැවති වකවානුවේ තම නිවසින් පිට සිදුවන්නේ කුමක්ද යන්න ජනතාවට වසං වූ සමයක් විය. මේ කාලයේ ගල්කිස්ස ආශ්රිත වෙරළ තීරයේ කිසිවෙකුට නොදැනෙන්න යම් කටයුත්තක් සිදුවිය. ඒ මිලියන ගණනක් වියදම් කර ඩෙන්මාර්ක සමාගමක් මැදිහත්වී
Read More>>