බාර්සලෝනා ඔපෙරා ශාලාවේ ගස් පැල ප්රේක්ෂකයින්ට ජෛව ප්රසංගයක්

කොරෝනාවෙන් දැඩි ලෙස බැට කෑ ස්පාඤ්ඤයේ බාර්සිලෝනා හි එල් ලිසු ඔපෙරා ශාලාව පසුගියදා විවෘත කර තිබුනේ සම්පූර්ණයෙන් වෙනස් අරමුණකිනි.
එහි මිනිස් නරඹන්නන් වෙනුවට සිටියේ පෝච්චි පැල 2,292 ක ප්රේක්ෂක පිරිසකි.