පසුගිය 11 දා කොළඹ හැව්ලොක් ඉන්ධන පිරවුම්හල අසලදී රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපල් සිතුම් අලහප්පෙරුමට මරු කැඳවූ ඩිෆෙන්ඩර් රථ අනතුර අවස්තාවේ එය පදවමින් සිටියේ 24 හැවිරිදි අශාන් තරින්ද කටුගහ රත්වත්ත නමැති තරුණයෙකු බව පොලිස් ආරංචි හෙළි කරයි. ඔහු මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර