මුහුණු ආවරණ සහ රබර් අත්වැසුම් නවතම පාරිසරික ගැටලුවක් බවට පත් වෙලා
කොරෝනා අගුළු දැමීමේ කාලසීමාව තුළ පරිසර දූෂණයේ විශාල පහත වැටීමක් සිදු වී ඇති බව පසුගිය කාලය පුරා වාර්තා විය. නමුත් කොරෝනා නිසාම නිල්වන් මිහිතලය වනසන අලුත් අපද්‍රව්‍යද පරිසරයට එක් වන්නට පටන්ගෙනය. සුන්දර වෙරළ තීර පුරා තැන තැන රබර් අත්වැසුම්ද කාණුවල මුහුණු ආවරණද දමා ගොස් ඇති අයුරු ඇතැම් රටවල දැකගත හැකි විය.
කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසුව
Read More>>