අනියම් ඇසුරකට ගිය ටියුෂන් ගුරා පැහැරගෙන ඇතැයි පොලිසියට පැමිණිල්ලක්

ත්‍රීරෝද රථයකින් පැමිණි කාන්තාවක විසින් දේශපාලන කටයුත්තක යෙදෙමින් සිටි බව කියන 52 හැවිරිදි පුද්ගලයෙකු පැහැරගෙන ගිය බවට ලත් පැමිණිල්ලක් විභාග කිරීමේදී පැහැරගෙන ගිය බව කියන පුද්ගලයා නිවසක අනියම් බිරියක සමග සතුටින් සිටියදී පෙරේදා (18) අලුයම සොයාගත් බව පොලිසිය කියයි.
  Read More>>
Previous Post Next Post