ඊයේ (19) ඉතිහාසයේ වැඩිම කොරෝනා ආසාදිතයින් 181005 ක්
මේ දක්වා දිනක් තුළ ලොව වාර්තාවූ වැඩිම කොරෝනා ආසාදිතයින් ප්රමාණය ඊයේ ජුනි 19 වාර්තා විය. එම අගය 181005 කි. මෙතරම් විශාල ප්රමාණයක් වාර්තාවෙද්දී එහි වැඩිම දායකත්වය බ්රසීලයෙන් වාර්තාවූ ආසාදිතයින් 55209 දරන ලදි.
Read More>>