හිරගෙදරට කුඩු විකුණූ 60 හැවිරිදි කත දිවි ඇති තෙක් හිරේ

Thursday, June 18, 2020 0 Comments

වැලිකඩ බන්ධනාගාරය තුළට හෙරොයින් ග්‍රෑම් 03ක් ගෙන ගොස් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ 60 හැවිරිදි කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ඊයේ (17) නියම කළේය.

  Read More>>

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

Gossip Lanka Previous News