මානසික ආබාධ සහිත දරුවෙකුට පහරදුන් අලුත්ගම පොලිසියේ 3 කගේ වැඩ තහනම්

Friday, June 05, 2020 0 Comments

ලුත්ගම - දර්ගා නගරයේ පොලිස් මාර්ග බාධකයකදී පොලිස් නිලධාරීන් පිරිසක් මානසික ආබාධයකින්
පෙලෙන ළමයෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් ගැන ඊයේ සීසීටීවී දර්ශන සහිතව මාධ්‍ය මගින් විකාශය කරන්නට යෙදුණ අතර අනතුරුව මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝගයෙන් කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් පැවැත්විණි.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ
  Read More>>