අගෝස්තු 01 වෙනිදා සිට සංචාරකයන්ට නවාතැන් ගත හැක්කේ ලියාපදිංචි හෝටල් වල පමණයි
අගෝස්තු 01 වෙනිදා සිට දිවයිනට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් ගත හැක්කේ ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් නවාතැන් සපයන ස්ථානවල පමණකැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති
Read More>>