“අපිව ශක්තිමත් කරන්නේ අපේ පවුල්වලින් ලැබෙන සහයෝගයයි” – IDH රෝහලේ හෙදියන් කියන කතාව
නව කොරෝනා වෛරසය ආසාදනය වූ තැනැත්තන්ට ප්‍රතිකාර කරන ප්‍රධාන රෝහලේ හෙදියන්ගේ සුපුරුදු හෙද නිල ඇඳුම බෙහෙත් බෙදා දීමේදී සහ පරීක්ෂණ සඳහා රුධිර සාම්පල ලබාගැනීමේදී මේ දිනවල ආරක්ෂිත ඇඳුමක් බවට පරිවර්තනය වී ඇති අයුරු දක්නට ලැබේ.
සුවය ලබා ජාතික බෝ වන රෝග විද්‍යායතනයෙන් (IDH) පිට වන රෝගීන් ගණනාවකගේ සුව වීම පිටුපස තිබෙන්නේ අප කිසිවෙකුත් නොදකින කතාවක්ය. සති ගණනාවක් හෝ මාස කිහිපයක් පුරාවට
Read More>>
සුවය ලබා ජාතික බෝ වන රෝග විද්‍යායතනයෙන් (IDH) පිට වන රෝගීන් ගණනාවකගේ සුව වීම පිටුපස තිබෙන්නේ අප කිසිවෙකුත් නොදකින කතාවක්ය. සති ගණනාවක් හෝ මාස කිහිපයක් පුරාවට