කොරෝනා දෙවන නැගීටීම නිසා දකුණු කොරියාවේ විවෘත කළ පාසල් නැවත වැසේ

කොරෝනා වයිරසයේ පුනර්ජීවනයක් ඇතිවීම හේතු කොට දකුණු කොරියාවේ පසුගියදා නැවත විවෘත කළ පාසල් වසා දමා ඇති බව සිකුරාදා වාර්තා විය. අද (29) සිකුරාදා වාර්තා අනුව පාසල් 500 කට වැඩි ප්රමාණයක් නැවත සිසුන් සඳහා වසා දමන ලදී.