ඇඳිරි නීති කාල සීමාවේදී කොළඹ සහ මහනුවර වායු දූෂණය පහළ ගිය හැටි
කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මිනිස් ක්රියාකාරකම් අඩු වී තිබෙන බව අප කවුරුත් දන්නා කරුණක්ය. මාර්ගවල දැන් ගමන් ගන්නේ පෙරට වඩා අඩු මෝටර් රථ ප්රමාණයක්ය. බොහෝ කර්මාන්තශාලාද අගුළු ලා තිබේ. මේ හේතුවෙන් වායු දූෂණයේ සැලකිය යුතු පහත වැටීමක් සිදු විය. උදාහරණයක් ලෙස අවුරුදු ගණනාවකට පසු බීජිං ප්රදේශයේ නිල් අහස්තලයක් දිස් වන බව
Read More>>