🔥 වැඩිම ආසාදිතයින් (96) හමුවු දවස

Tuesday, May 26, 2020 0 Comments

7pm
අද (26) සවස 7 වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 96 කු වාර්තා වීමත් සමඟ මෙරට COVID වෛරසය ආසාදිත වැඩිම පිරිස අද (26) දිනය බවට පත්විය. එකතුව මේ වනවිට පිරිස 1278 දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ  අවසන් වනවිට 1182 වූ ආසාදිත සංඛ්‍යාව අද සවස 4 වන විට
  Read More>>