කුවේට් රජා හෙවත් එමීර් වරයා යනු කවරෙක්ද?

කුවේටය යනු අර්ධ ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමයක් සහිත රජකු සමාන එමීර් වරයෙකු සිටින රාජ්‍යයකි. දෙමුහුන් දේශපාලන ක්‍රමය තුළ බලය තේරී පත් වූ පාර්ලිමේන්තුවක් සහ කැබිනට් මණ්ඩලයක් තිබේ.
මෙම කුවේට් රාජ්‍යයේ රජකුට සමාන තනතුර දරන්නේ එමීර්වරයාය. කුවේටයේ එමීර්වරු අරාබි අර්ධද්වීපයේ