සය හැවිරිදි දැරියක දූෂණය කළැයි චමින්ද ප්‍රභාත් පල්ලියගුරුට එෆ්බීඅයි වරෙන්තු

Friday, May 22, 2020 0 Comments

ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්බීඅයි) මගින් ඇමරිකාවේ වාසය කරන ශ්‍රී ලංකාවේ උපන්
චමින්ද ප්‍රභාත් පල්ලියගුරු නමැත්තෙකුට වරෙන්තුවක් නිකුත් කර තිබේ.
2020 මාර්තු 7 වන දින හය හැවිරිදි  දැරියක දූෂණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහියෝහි ෆ්‍රෑන්ක්ලින් ප්‍රාන්තයේ වාසය කළැයි කියන මෙම පුද්ගලයා සොයා දෙන ලෙස වරෙන්තු නිකුත් කර තිබේ.
  Read More>>