ආරක්ෂක අංශ සාමාජිකයෙකු සමග ලැගුම් හලකට ගිය කාන්තාවගෙන් 'මට කොරෝනා වගේ' කියා කෝල් එකක්
කොරෝනා බවට සැක සහිත රෝග ලක්ෂණ තමාට මතුව ඇති බව කියමින් එක්තරා කාන්තාවක ඊයේ හෝමාගම ප්‍රදේශයේ සිට 119 හදිසි ඇමතුම් අංකයට දුන් දුරකථන ඇමතුමක් නිසා ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් ඒ ගැන විමසිලිමත්වූ අතර 1990 ගිලන් රථයක් ඇය අමතා කියූ ස්ථානයට යොමු කර ඇය ඊයේ දිනයේ අයිඩීඑච් රෝහලට ඇතුළත් කර තිබුණි. ඇය අලව්ව ප්‍රදේශයේ 45 හැවිරිදි කාන්තාවක් බවට පවසා තිබූ අතර තමා තාවකාලික ඇසුරක් සඳහා
Read More>>