ගිලන් රථයක ගැටී පුද්ගලයෙකු මරුට කාන්තාවකට තුවාල

Friday, May 22, 2020 0 Comments

යාපනයේ සිට කිළිනොච්චිය දෙසට පැමිණෙමින් තිබූ ආරක්ෂක අංශ සතු ගිලන් රථයක ගැටී  21 දා සවස
එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.
  Read More>>