ජනවාරි පළමුවෙනිදා ජනපති ගානේ අලියාට කෙසෙල්

නව වසරේ අලුත් බලාපොරොත්තු සමඟ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඓතිහාසික සෝමාවතිය වැඳ පුදා
ගැනීමට ගොස්
එම ආගමික වතාවත්වලින් අනතුරුව එම පරිශ්‍රයේ විදුලිවැට සමීපයේ නිතරම ගැවසෙන වල් අලියකු සිටින බව නිරීක්‍ෂණයවී වල් අලියාට ඉදුණු කෙසෙල් පිඟානක් පිරිනමන්නට කටයුතු කළේය.

පොළොන්නරුව - බණ්ඩාර මුදියන්සේ
Previous Post Next Post