වොටර්ස් ඒජ්හි සුපිරි අවන්හල 'ෆිෆ්ටි කේ ඕකිඩ්' විවෘත වෙයි

බත්තරමුල්ල වොටර්ස් ඒජ් පරිශ්‍රයේ  'ෆිෆ්ටි ඕකිඩ්'  නමැති අලුත්ම අවන්හලක් ඊයේ අගමැති රනිල් ඇමති චම්පික මූලිකත්වයෙන් විවෘත විය.පර්චස් 80 ක් පුරා විහිදී ඇති අතර ඕකිඩ් පැල 50,000 කින් සැරසුන අලංකාර උද්‍යානයක මෙම අවන්හල පිහිටුවා ඇති අතර වීදුරු කාමර ලෙස සකස් කළ කෑමගන්නා මැදිරි වෙන් වෙන්ව පිහිටුවා ඇත.
ධම්මික පෙරේරා, ඩබ්.කේ.එස්. වෑගපිටිය, අශෝක පතිරගේ, සුමල් පෙරේරා, අස්ගි අක්බර් අලී හා රාසි පෙස්තන්ජි ඇතුළු මහත්වරුන්ද එහි පැවති රාත්‍රී භෝජන අවස්ථාවට එක් විය.
https://gallery.gossiplankanews.com/event/fiftykay-orchid-restaurant-opening.html
Previous Post Next Post