හිටපු ජනපතිනි චන්ද්‍රිකා කතරගම ගියේ මත්තලින් බැහාලාලු

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පෙරේදා (31) පස්වරුවේ පෞද්ගලික ගුවන් යානයකින් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළට පැමිණියාය.
සෑම වසරකම
අවසානයේ බණ්ඩාරනායක පවුල විසින් කතරගම පුදබිමේ පවත්වන දානමය පින්කම සඳහා සහභාගිවීමට හිටපු ජනාධිපතිනිය මෙලෙස ගුවන් මගින් මත්තලට පැමිණ එතැනින් නිල රථයෙන් කතරගම බලා පිටත් වූවාය.

-රොෂාන් දිලිප් කුමාර-
Previous Post Next Post