අද (10)රාත්‍රීයේ සිට ඉන්ධන මිල රුපියල් 2 කින් 3 කින් පහළට

මාසික මිල සූත්‍ර ගණනය අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට
ක්‍රියාත්මක

වන පරිදි පෙට්‍රල් හා ඩීසල් මිල පහළ දමා තිබේ. ඩිසල් ලීටරයක් රුපියල් 2කින් සහ සුපිරි ඩිසල් ලීටරයක් රු. 3 කින් පහත හෙලීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙයි
ඒ අනුව නව ඉන්ධන මිල ගණන් පහතින් දැක්වේ.
Previous Post Next Post