ඉතිහාසයේ ප්‍රථම වතාවට ගුවන් හමුදාවෙන් ශාක බීජ ප්‍රහාරයක්


රට තුළ වනාන්තර  ඝනත්වය ඉහළ දැමීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉතිහාසයේ ප්‍රථම වරට MI 17 හෙලිකොප්ටර් යානා
යොදා ගනිමින් අක්කර 05ක ප්‍රදේශයක් වෙත ශාක බීජ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙහි අරමුණ වන්නේ 2030 වසර වන මෙරට විට හරිත ආවරණය 27% සිට 32% දක්වා වර්ධනය කිරීමයි.

ව්‍යාපෘතිය යටතේ රනෝරාව රජයේ වනාන්තරයේ අක්කර 05ක භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ගුවනින් බීජ ඉසීම සිදුකර ඇත.




Previous Post Next Post